
අද විශේෂ
සම්බුද්ධ ශාසනය තුළ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදයි
බුදුරජානන් වහන්සේ බුද්ධත්වය ලබා ගැනීමෙන් අනතුරුව පළමු වරට කිඹුල්වත්නුවරට වැඩමකිරීම, සුද්ධෝදන රජතුමා බුදුරජානන් වහන්සේගෙන් ධර්මය අසා අමාමහ සෝවාන් ඵලයට පත්වීම, යසෝදරා දේවිය උදෙසා චන්ද කින්නර ජාතකය දේශනා කිරීම සහ රාහුල කුමාරයා සහ නන්ද කුමාරයා පැවිදි කරවීම ඇතුළු ශාසනික වශයෙන් සුවිශේෂී සිදුවීම් රැසක් අද වැනි පොහෝ දිනක සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ සදහන්.



