විදෙස්

නිව්යෝර්ක් අධික ශීතලෙන් මරණ 18ක්

අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයට බලපෑ දැඩි ශීත කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජනවාරි මාසය අවසානයේ සිට නගරය තුළ අධික ශීතල කාලගුණයක් පවතිමින් තිබූ බව එම වාර්තා සඳහන් කරයි.

එම කාලය තුළ දින 13ක් පුරාවට උෂ්ණත්වය සෙල්සියස් අංශක බිංදුව හෝ එයට වඩා අඩු මට්ටමක පවති ඇති බවද දක්වා ඇත.

ඉදිරි දින කිහිපය තුළද අධික ශීතල සහ හිම පතනය හේතුවෙන් නිව්යෝර්ක් නගරය පුරා බරපතල අවදානම් තත්ත්වයක් ඇතිවිය හැකි බවටද විදෙස් මාධ්‍ය අවධානය යොමු කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button