විදෙස්

ට්‍රම්ප් ඝාතනයට තැත් කළ අයට ජීවිතාන්තය දක්වා සිරදඞුවම්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකුට එරට අධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිරදඞුවම් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2024 වසරේ සැප්තැම්බර් මාසයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ගෝල්ෆ් ක්‍රීඩාංගණයකදී, එවකට ජනාධිපති අපේක්ෂකයෙකු වූ ඩොනල්ඩ් ට්‍රම්ප් වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කළ බවට චෝදනා ලැබූ මෙම පුද්ගලයා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඊට අනුව, ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සාහ කිරීමේ චෝදනාවට වරදකරු බව තීරණය කළ අධිකරණය, 59 හැවිරිදි රයන් රූත්ට ජීවිතාන්තය දක්වා සිරදඞුවම් නියම කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button