
ප්රධාන පුවත්
බ්ලූමැන්ඩල් ඩීසල් කාන්දුවක් – ප්රදේශවාසීන් බාල්දි රැගෙන එයි
බ්ලූමැන්ඩල් ඉන්ධන ගබඩා පර්යන්තයේ අද (21) උදෑසන ඩීසල් කාන්දුවක් සිදුව තිබේ.
බ්ලූමැන්ඩල් ඩීසල් කාන්දුවෙන් කානු පද්ධතියට ඉන්ධන – ප්රදේශවාසීන් එක්රැස් කරයි
එම පර්යන්තයෙන් කාන්දු වූ ඩීසල් එහි කානු පද්ධතිය ඔස්සේ පිටතට ගලා ඒම හේතුවෙන් ප්රදේශවාසීන් අතර ඒ පිළිබඳ අවධානයක් යොමුවී ඇත.
ඒ අනුව, අද උදෑසන සිට ප්රදේශයේ ජනතාව බාල්දි සහ බූලි රැගෙන පැමිණ කානු පද්ධතිය හරහා ගලා ආ ඩීසල් එකතු කරගන්නා අයුරු දක්නට ලැබී තිබේ.



