ප්‍රධාන පුවත්

78 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය ඇරඹෙයි

මේ වනවිට නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී 78 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ කටයුතු ආරම්භ වී තිබේ.

 

“ගොඩනගමු ශ්‍රී ලංකා” මැයෙන් 78 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇත.

 

මේ වනවිට නිදහස් චතුරස්‍ර පරිශ්‍රය වෙත ප්‍රභූ ආරාධිතයින් පැමිණෙමින් සිටී.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button