ප්‍රධාන පුවත්

චන්දන සූරියආරච්චිට ඇප

 

රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා ඇප මත මුදාහැර තිබේ.

හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැරීමට නියෝග කර ඇති බව සඳහන් වේ.

පනාගොඩ ප්‍රදේශයේදී ඊයේ (07) රාත්‍රියේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා අතුරුගිරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button