ප්‍රධාන පුවත්

CCIBය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තැබීමේ ස්ථානයක් ලෙස නම් කෙරේ

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීමේ ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

මේ වනවිට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය කොළඹ 05 ප්‍රදේශයේ පිහිටි කම්කරු මහ ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ ස්ථාපිත කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button