
ප්‍රධාන පුවත්
මිග් ගනුදෙනුවට ඩොනල්ඩ් පෙරේරා FCIDයට
ඩොනල්ඩ් පෙරේරා FCIDයට කැඳවා ඇත්තේ මතභේදාත්මක මිග් ගුවන් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා බව වාර්තා වෙයි.
හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් ඩොනල්ඩ් පෙරේරාගෙන් අදාළ ගනුදෙනුව පිළිබඳ කරුණු විමසීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය මෙලෙස කැඳවීම සිදුකර තිබේ.
ඒ අනුව, මිග් ගුවන් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් ඔහුගෙන් මේ වනවිට ප්‍රකාශයක් ලබාගනිමින් සිටින බව සඳහන් වේ.



