කාලගුණය

වියළි කාලගුණයෙන් 115,586කට බලපෑම්

වියළි කාලගුණයෙන් පවුල් 35,169කට බලපෑම්

පවතින වියළි කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක හතක ජනතාව දැඩි බලපෑමකට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 35කට අයත් පවුල් 35,169ක පුද්ගලයින් 115,586 දෙනෙකු මේ වනවිට පීඩාවට පත්ව තිබේ.

පානීය ජලය අඛණ්ඩව බෙදාහැරේ

වියළි කාලගුණ තත්ත්වය හමුවේ පානීය ජල හිඟයට මුහුණ දී සිටින ජනතාව සඳහා ජලය අඛණ්ඩව ලබාදීමට ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය පියවර ගෙන ඇත.

ඒ අනුව දිස්ත්‍රික්ක හතක පවුල් 34,628කට අයත් පුද්ගලයින් 113,406 දෙනෙකු වෙනුවෙන් පානීය ජලය බෙදාදීම මේ වනවිට සිදුකරමින් පවතී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button