ප්‍රධාන පුවත්

මාළිගාවත්තේ වෙඩි තැබීමකින් කංජිපානිගේ බාප්පා මරුට

මාළිගාවත්ත, බී සී සී පාලම ආසන්නයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, පසුව ඔහු එම ස්ථානයෙන් පලාගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන කංජිපානි ඉම්රාන්ගේ සමීපතම ඥාතියෙකු බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button