ප්‍රධාන පුවත්
ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කර තිබේ.
ඒ අනුව, ශානි අබේසේකර මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධුරයේ සිට නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස්වීම ලබා ඇත.