ක්‍රීඩා

එංගලන්තයට ලකුණු 190ක ඉලක්කයක්

 

 

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගයෙන් ජය ගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායමට ලකුණු 190ක ඉලක්කයක් හිමිව තිබේ.

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායමේ ආරාධනාවෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 20 තුළ කඩුලු 5ක්  දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 189කි. 

පවන් රත්නායක ලකුනු 40යි බෝල 22ට

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button