ප්‍රධාන පුවත්

බ්ලූමැන්ඩල් ඩීසල් කාන්දුවක් – ප්‍රදේශවාසීන් බාල්දි රැගෙන එයි

බ්ලූමැන්ඩල් ඉන්ධන ගබඩා පර්යන්තයේ අද (21) උදෑසන ඩීසල් කාන්දුවක් සිදුව තිබේ.

බ්ලූමැන්ඩල් ඩීසල් කාන්දුවෙන් කානු පද්ධතියට ඉන්ධන – ප්‍රදේශවාසීන් එක්රැස් කරයි

එම පර්යන්තයෙන් කාන්දු වූ ඩීසල් එහි කානු පද්ධතිය ඔස්සේ පිටතට ගලා ඒම හේතුවෙන් ප්‍රදේශවාසීන් අතර ඒ පිළිබඳ අවධානයක් යොමුවී ඇත.

ඒ අනුව, අද උදෑසන සිට ප්‍රදේශයේ ජනතාව බාල්දි සහ බූලි රැගෙන පැමිණ කානු පද්ධතිය හරහා ගලා ආ ඩීසල් එකතු කරගන්නා අයුරු දක්නට ලැබී තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button