ක්‍රීඩා

ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන T20 පළමු තරගය අද

මෙම වසරේ, T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම, මූලික වටයේ සහභාගී වන පළමු තරගය අද (08) මෙම තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

 

මෙම තරගය අද රාත්‍රී 7.00ට අයර්ලන්ත කණ්ඩායමට එරෙහිවය.

පැවැත්වීමට නියමිතය අතර ඊයේ (07) දිනයේ ඔවුන් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී සිය අවසන් පුහුණු සැසිය සමග එක්විය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button