ක්‍රීඩා

දුශ්මන්ත චමීරගෙන් විශිෂ්ට පන්දු යැවීමක්

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන අවසන් විස්සයි20 තරගයෙන් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 129ක ඉලක්කයක් හිමිව තිබේ.

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායමේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

එහිදී එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 128ක් රැස්කළේය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button