ප්‍රධාන පුවත්

වෙසක් සතියට මැයි 30 සහ 31 සුරාසැල් වසා තැබේ

2026 රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව මැයි 30 සහ 31 යන දෙදින තුළ දිවයින පුරා සියලු සුරාසැල් වසා තැබීමට තීරණය කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ පිළිබඳ කළ විමසීමකදී සුරාබදු කොමසාරිස් ජනරාල් ප්‍රේමරත්න බණ්ඩාර මහතා පැවසුවේ වෙසක් සතියට අදාළව මෙම පියවර ගන්නා බවය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button