ප්‍රධාන පුවත්

ග්‍රාම නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

ගමන් වියදම් දීමනාව ඉහළ නොදැමීම සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ග්‍රාම නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ.

ඒ අනුව හෙට (10) සහ අනිද්දා (11) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කරමින් සේවයට වාර්තා නොකර සිටීමට ග්‍රාම නිලධාරීන් තීරණය කර ඇත.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානයේ සභාපති නන්දන රණසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button