ප්‍රධාන පුවත්

මහින්ද කහඳගම ඔක්තෝබර් 26 දක්වා රිමාන්ඩ්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා ඔක්තෝබර් 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටි මහින්ද කහඳගම මහතා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.

ඒ අනුව, ඉදිරි ඔක්තෝබර් 26 වැනිදා දක්වා ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතව සිටීමට නියමිතය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button