SriLankaPolitics
-
ප්රධාන පුවත්
ITAK පක්ෂය 2027 අයවැයට විරුද්ධව ඡන්දය දීමට තීරණය කරයි
ITAK පක්ෂය 2027 අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කිරීමට තීරණය කර ඇති බව එම පක්ෂය පවසයි. අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්…
Read More » -
ප්රධාන පුවත්
නාමල් රාජපක්ෂ දෙසැම්බර් 2 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට
නාමල් රාජපක්ෂ දෙසැම්බර් 2 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (19) නියෝග කර තිබේ. ඒ…
Read More » -
ප්රධාන පුවත්
මහින්ද රාජපක්ෂගේ 81 වැනි උපන්දිනයට නාමල්ගෙන් සංවේදී සුබ පැතුමක්
මහින්ද රාජපක්ෂගේ 81 වැනි උපන්දිනය අද (18) දිනට යෙදී තිබේ. ඒ වෙනුවෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ඔහුගේ වැඩිමහල් පුත්රයා…
Read More » -
ප්රධාන පුවත්
රනිල් වික්රමසිංහට එරෙහි නඩුව අද (11) යළි කැඳවයි
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව අද (11) කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයේදී නැවත කැඳවීමට නියමිතව තිබේ. රනිල්…
Read More » -
ප්රධාන පුවත්
අල්ලස් කොමිසමේ සරණ ගුණවර්ධනට එරෙහි පෙත්සම පෙත්සම විභාගයට දින නියම කරයි
සරණ ගුණවර්ධනට එරෙහි අල්ලස් කොමිසමේ පෙත්සම විභාගයට ගැනීම සඳහා අභියාචනාධිකරණය දින නියම කර තිබේ. සරණ ගුණවර්ධනට එරෙහි පෙත්සම පෙබරවාරි 10…
Read More »