
අද විශේෂ
රතුගල ආදිවාසී නායක සුදා වන්නිල ඇත්තෝ අභාවප්රාප්ත වෙයි
මොනරාගල මඩුල්ල ප්රදේශයේ රතුගල ආදිවාසී ගම්මානයේ නායකයා වූ දානිගල මහ බණ්ඩලාගේ සුදා වන්නිල ඇත්තෝ අභාවප්රාප්ත වී තිබේ.
මියයන විට 62 හැවිරිදි වියේ පසුවූ ඒ මහතා, වැලිසර ළය රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.



