සෞඛ්‍ය
-
සෞඛ්‍යය
මෙරට HIV ආසාදන ඉහළ යාමට ප්‍රධාන හේතුවක් හෙළිවෙයි
HIV ආසාදන ඉහළ යාම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින්, පිරිමින් අතර සිදුවන අනාරක්ෂිත ලිංගික සබඳතා මෙරට HIV ව්‍යාප්තියට බලපාන ප්‍රධාන…
Read More » -
සෞඛ්‍යය
විශේෂඥ වෛද්‍යවරුන්ට නව සේවා කාණ්ඩයක් – කැබිනට් අනුමැතිය
විශේෂඥ වෛද්‍යවරුන් සඳහා අනන්‍ය සේවා කාණ්ඩයක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මෙම තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය…
Read More » -
ප්‍රධාන පුවත්
ඊයේ 23 බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු අතුරුදන්
බදුල්ල ශික්ෂණ රෝහලේ සේවයේ නිරත නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය සඳහන් කරයි. බදුල්ල රෝහලේ වෛද්‍යවරයා ඊයේ (23) උදෑසන…
Read More » -
සෞඛ්‍යය
ඩෙංගු මර්දනය සඳහා නව ප්‍රජා බලකරණ නියමු ව්‍යාපෘතියක්
ඩෙංගු මර්දනය සඳහා ජනතාවගේ සහභාගීත්වය තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් නව ප්‍රජා බලකරණ නියමු ව්‍යාපෘතියක් හෙට (21) සිට ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය…
Read More » -
සෞඛ්‍යය
මෙම වසරේ ඩෙංගු මරණ සංඛ්‍යාව 71ක් දක්වා ඉහළ ගොස් ඇත
මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව අද (20) වනවිට 71ක් දක්වා ඉහළ ගොස් තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ…
Read More » -
උණුසුම් පුවත්
ඩෙංගු මර්දන රාජකාරිවලින් PHIවරු ඉවත් වෙති
ඩෙංගු මර්දන රාජකාරිවලින් අද (20) සිට දිවයින පුරා ඉවත් වීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබේ. කටුනායක…
Read More » -
සෞඛ්‍යය
එල්නිනෝ තත්ත්වය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අනතුරු ඇඟවීමක්
පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වය හමුවේ අධික හිරු රශ්මියට නිරාවරණය වීමෙන් විවිධ සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික හා…
Read More » -
සෞඛ්‍යය
ඩෙංගු මරණ සංඛ්‍යාව 69 දක්වා ඉහළට
මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 69ක් දක්වා ඉහළ ගොස් තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්ත අනුව, මේ වසරේ…
Read More »