කාලගුණය
ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ විවිධ ප්‍රදේශවල පවතින සහ බලාපොරොත්තු වන කාලගුණ තත්ත්වයන් පිළිබඳ වාර්තා මෙහි අන්තර්ගත වේ. වර්ෂාධික පළාත්වල තත්ත්වය, උෂ්ණත්වය, සුළංවේගය, ගිගුරුම් සහිත වැසි, වියළි කාලය, සහ príවර්තන කාලගුණික තත්වයන් සම්බන්ධයෙන් යාවත්කාලීන තොරතුරු මෙය සපයයි.
ඔබේ දිනපතා වැඩසටහන් සහ ගමන් සදහා නිවැරදි මාර්ගෝපදේශයක් ලෙ
-
අද පළාත් රැසකට මි.මී. 75 ඉක්මවූ වැසි
2026 ඔක්තෝබර් 09 දිනට අදාළ කාලගුණ අනාවැකිය අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
Read More » -
මි.මී. 100 ඉක්මවූ තද වැසි ගැන අනතුරු ඇඟවීමක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව,…
Read More » -
ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි
මි.මී. 75 ඉක්මවූ වැසි අද (07) පස්වරු 1.00න් පසුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ප්‍රදේශවල ඇතිවිය…
Read More » -
අදත් මි.මී. 75 ඉක්මවූ තද වැසි ගැන අනතුරු ඇඟවීමක්
මි.මී. 75 ඉක්මවූ තද වැසි ඇතැම් ප්‍රදේශවලට ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු…
Read More » -
ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි අවදානමක් පවතින ප්‍රදේශ සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද (05) පෙරවරු 11.00ට…
Read More » -
මි.මී.75 ඉක්මවූ තද වැසි ප්‍රදේශ කිහිපයකට
මි.මී.75 ඉක්මවූ තද වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
Read More » -
මධ්‍යම කඳුකරයේ වැසි තද වෙයි
මධ්‍යම කඳුකරයේ වැසි තද වෙමින් පවතින අතර, බගවන්තලාව ප්‍රදේශයේ පහත්බිම්වල පිහිටි වතු නිවාස රැසක් ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ.…
Read More » -
අදත් පළාත් රැසකට තද වැසි – ඔක්තෝබර් 04 කාලගුණ අනාවැකිය
2026 ඔක්තෝබර් මස 04 දින උදෑසන 05.30ට නිකුත් කළ ඔක්තෝබර් 04 කාලගුණ අනාවැකිය අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පසුව…
Read More » -
අද කාලගුණ අනාවැකියෙන් ප්‍රදේශ රැසකට වැසි
අද කාලගුණ අනාවැකිය අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව…
Read More » -
අද කාලගුණ අනාවැකිය: පළාත් 7කට තද වැසි
2026 ඔක්තෝබර් 02 අද කාලගුණ අනාවැකිය අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය…
Read More »