ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත්ලංකාවේ සහ ලෝකයේ සිටින ඔබට වහාම දැනගත යුතු වැදගත්ම පුවත්, හදිසි සිදුවීම් සහ විශේෂ වාර්තා මෙහි අන්තර්ගත වේ. දේශපාලනය, ආර්ථිකය, ආරක්ෂාව, සමාජය සහ ජාත්‍යන්තර සිදුවීම් පිළිබඳ හදිසි වාර්තා ඔබට වේගයෙන් හා නිවැරදිව ලබාදෙයි.
තත්කාලීන පුවත් හා වැදගත් සිදුවීම් දැන ගැනීම සඳහා ඔබේ විශ්වාසනීයම ප්‍රවර්ගය මෙයයි.
-
QR කේත භාවිතා පැමිණිලි 1,000ක් – වංචනිකයන් සොයා මෙහෙයුම්
වෙනත් පුද්ගලයින්ගේ QR කේත භාවිතා කරමින් ඉන්ධන ලබාගැනීමේ වංචනික ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 1000කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බව ඩිජිටල් ආර්ථික…
Read More » -
වෛද්‍ය ස්ථානමාරු ක්‍රියාවලිය දේශපාලනීකරණය වී ඇතැයි GMOA චෝදනා කරයි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවසන්නේ වෛද්‍ය ස්ථානමාරු ක්‍රියාවලිය දේශපාලන බලපෑම් යටතට ගෙන ගොස් ඇති බවයි. ඔවුන් නිකුත් කළ නිවේදනයකට…
Read More » -
RMV හිටපු නිලධාරීන් 3ක් අත්අඩංගුවට
ව්‍යාජ ආකාරයෙන් වාහන ලියාපදිංචි කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරීන් තිදෙනෙකු අද (26) පෙරවරුවේ අත්අඩංගුවට…
Read More » -
ලෝක වෙළෙඳපොළේ යූරියා මිල $600 ඉක්මවයි – මැදපෙරදිග බලපෑම තවදුරටත් ඉහළට
මැදපෙරදිග කලාපයේ වර්තමාන අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ යූරියා පොහොර මිල ඉහළ යාමක් දක්නට ලැබේ. විදෙස් මාධ්‍ය වාර්තා අනුව, එක්සත්…
Read More » -
රුසියාවේ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාර්ෂවින් ශ්‍රී ලංකාවට
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ඇතිවූ බලශක්ති අභියෝගයන්ට විකල්ප විසඳුම් සෙවීමේ උත්සාහයක් ලෙස රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාර්ෂවින්…
Read More » -
භාණ්ඩ සඟවා වැඩි මිලට අලෙවි කලොත් වැඩ වරදී
ඉන්ධන මිල වැඩිවීමේ බලපෑම හේතුවෙන් මෙරට වෙළෙඳපොළ තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල මේ වන විට සැලකිය යුතු ලෙස ඉහළ ගොස්…
Read More » -
හිටපු බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ කොළඹ ජාතික රෝහලට
රැඳවුම් නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ සිටින හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන්…
Read More » -
නුවරඑළියේ පළමු ශ්‍රේණියේ දරුවන් 60%කට මුඛ සෞඛ්‍යය ගැටලු
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළත් වන දරුවන් අතර මුඛ සෞඛ්‍යය පිළිබඳ ගැටලු බරපතළ මට්ටමකට ළඟා වී ඇති බව අනාවරණය…
Read More » -
මත්ද්‍රව්‍ය සැපයුම්කරුවන් 29ක් මේ වන විට අත්අඩංගුවට – සුනිල් වටගල
මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහජන ආරක්ෂ නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා කියා සිටියේ මෙරටට මත්කුඩු…
Read More » -
බලශක්ති අමාත්‍යවරයාගේ ඉල්ලීම
පවතින බලශක්ති අර්බුදය හේතුවෙන් පස්වරු 6ත් රාත්‍රී 10ත් අතර කාල සීමාවේදී විදුලි පරිභෝජනය ඉතාමත් අරපිරිමැස්මෙන් භාවත කිරීමට කටයුතු කරන ලෙස…
Read More »