ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත්ලංකාවේ සහ ලෝකයේ සිටින ඔබට වහාම දැනගත යුතු වැදගත්ම පුවත්, හදිසි සිදුවීම් සහ විශේෂ වාර්තා මෙහි අන්තර්ගත වේ. දේශපාලනය, ආර්ථිකය, ආරක්ෂාව, සමාජය සහ ජාත්‍යන්තර සිදුවීම් පිළිබඳ හදිසි වාර්තා ඔබට වේගයෙන් හා නිවැරදිව ලබාදෙයි.
තත්කාලීන පුවත් හා වැදගත් සිදුවීම් දැන ගැනීම සඳහා ඔබේ විශ්වාසනීයම ප්‍රවර්ගය මෙයයි.
-
ව්‍යාජ ලේඛන භාවිතා කර වාහන ජාවාරම් කළ කල්ලියක් අත්අඩංගුවට
බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය විසින් සිදු කළ විමර්ශනයකදී, ලියාපදිංචි බලපත්‍ර නොමැතිව වාහන සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන…
Read More » -
GMOA හෙට (02) නැවත පැය 24ක වර්ජනයක්
රජයට නැවත අනතුරු අඟවමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් හෙට (අප්‍රේල් 02) උදෑසන 8.00 සිට පැය 24ක සංකේත වැඩ…
Read More » -
පොලීසියට බඹරුන්ගෙන් හිරිහැර – 7 දෙනෙකුට තුවාල
කොත්මලේ, වෙදමුල්ල – රම්බොඩ ප්‍රදේශයේ පිහිටි රක්ෂිතයක් තුළ නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් වැටලීමට ගිය පොලිස් නිලධාරීන් කණ්ඩායමකට අද (01) දින…
Read More » -
රුසියාවෙන් ඉන්ධන සැපයුම තහවුරුයි – තෙල් සංස්ථාවෙන් නිවේදනයක්
ශ්‍රී ලංකාවට රුසියාවෙන් ඉන්ධන ලබාදීම ස්ථිර කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි. එහි කළමනාකාර අධ්යක්ෂවරයා වන…
Read More » -
අලුත් අවුරුදු සමය සඳහා විශේෂ පොලිස් ආරක්ෂාව
අලුත් අවුරුදු සමයේ ඇතිවිය හැකි බීමත් රිය අනතුරු, භාණ්ඩ සොරකම්, කලහකාරී තත්වයන් වැනි දෑ අවම කරගැනීම සඳහා උත්සව සමය නිමිත්තෙන්…
Read More » -
වැට් (VAT) නව බදු ක්‍රමවේදය ජූලි 1 දක්වා කල්දමයි – නව තීරණය මෙන්න
අද (අප්‍රේල් 01) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැට් (VAT) බදු සඳහා අදාළ නව විශේෂිත ඉන්වොයිස් පත්‍ර ක්‍රමවේදය 2026 ජූලි…
Read More » -
ගාල්ල දුම්රිය ස්ථානය අසල භාවිතයෙන් ඉවත් කළ මැදිරි 2කට හදිසි ගින්නක්
ගාල්ල දුම්රිය ස්ථානය අසල ගාල් කර තිබූ භාවිතයෙන් ඉවත් කළ දුම්රිය මැදිරි අතරින් මැදිරි දෙකක් හදිසි ගින්නකට ලක්ව ඇති බව…
Read More » -
උද්ධමනය 2.2% දක්වා ඉහළට – මාර්තු මාසයේ බස්නාහිර නවතම සංඛ්‍යාලේඛන වාර්තාව
දිනෙන් දින සීග්‍රයෙන් ඉහල නගින බඩුමිල හමුවේ 2026 මාර්තු මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ…
Read More » -
GMOAට සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්සගෙන් දැඩි ප්‍රතිචාර
අද උදෑසන ආරම්භ උනු වැඩ වර්ජනයට සැර පිලිතුරක් ලබාදෙමින් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කලේ රජය විසින් විධිමත්…
Read More » -
මාතරින් නීතිවිරෝධී ලෙස මිල වෙනස් කළ යූරියා පොහොර කිලෝ 50 ඇසුරුම් 179ක් වටලයි
මාතර ප්‍රදේශයක නීතිවිරෝධී ලෙස යූරියා පොහොර මිල සහ තොරතුරු වෙනස් කර විකිණීමට සූදානම් කර තිබූ ස්ථානයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය…
Read More »