ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත්ලංකාවේ සහ ලෝකයේ සිටින ඔබට වහාම දැනගත යුතු වැදගත්ම පුවත්, හදිසි සිදුවීම් සහ විශේෂ වාර්තා මෙහි අන්තර්ගත වේ. දේශපාලනය, ආර්ථිකය, ආරක්ෂාව, සමාජය සහ ජාත්‍යන්තර සිදුවීම් පිළිබඳ හදිසි වාර්තා ඔබට වේගයෙන් හා නිවැරදිව ලබාදෙයි.
තත්කාලීන පුවත් හා වැදගත් සිදුවීම් දැන ගැනීම සඳහා ඔබේ විශ්වාසනීයම ප්‍රවර්ගය මෙයයි.
-
එල්-නිනෝ බලපෑමට පෙර සූදානම් වීමට රජයේ අවධානය
ඉදිරියේදී ගෝලීය වශයෙන් වර්ධනය විය හැකි එල්-නිනෝ දේශගුණික තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇති විය හැකි බලපෑම් අවම කර ගැනීමේ අරමුණින්…
Read More » -
ඉහළ ආදායම් ලබාදෙන බව පවසා ONLINE මුදල් වංචා කළ තරුණියක් කොටු
ප්‍රසිද්ධ වෙළෙඳ නාමයක් ව්‍යාජ ලෙස භාවිත කරමින් අන්තර්ජාලය ඔස්සේ ඉහළ ආදායම් උපයා ගත හැකි බවට ප්‍රචාරය කර පුද්ගලයෙකුගෙන් මුදල් වංචා…
Read More » -
තලවතුගොඩ අවන්හල් ගින්නෙන් තිදෙනෙක් ජීවිතක්ෂයට
තලවතුගොඩ හන්දිය ආසන්නයේ පිහිටි අවන්හලක අද (09) පෙරවරුවේ හටගත් ගින්නකින් බරපතළ තුවාල ලබා රෝහල්ගත කළ පුද්ගලයින් තිදෙනාම පසුව ජීවිතක්ෂයට පත්ව…
Read More » -
කොන්දේසි දෙකක් ඉටුවන තුරු සලේ ආහාර වර්ජනයේ
ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ රඳවා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා තවදුරටත් ආහාර වර්ජනයේ නිරතව සිටින…
Read More » -
ඩොලර් මිලියන 2.5 ගනුදෙනුව ගැන COPF අවධානය
රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) අද (08) පස්වරු 3.00ට පමණ පාර්ලිමේන්තු සංකීර්ණයේදී එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ…
Read More » -
මුදල් (සංශෝධන) පනත් කෙටුම්පතට COPF අනුමැතිය
2018 අංක 35 දරන මුදල් පනත සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කර ඇති මුදල් (සංශෝධන) පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක…
Read More » -
පාස්කු විමර්ශන නවත්වන්න එපා – සිරිල් ගාමිණි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන කිසිදු හේතුවක් මත අඩාල කිරීමට හෝ නතර කිරීමට ඉඩ නොදිය යුතු බව මෙරට…
Read More » -
වාහන අංක තහඩු මුද්‍රණය යළි ඇරඹේ
වසරකට වැඩි කාලයක් තිස්සේ අත්හිටුවා තිබූ වාහන අංක තහඩු මුද්‍රණ කටයුතු අද (08) සිට නැවත ආරම්භ කර තිබේ. මෙම වැඩසටහන…
Read More » -
පාලමක් නිසා මන්ත්‍රී සහ සභාපති අතර මතගැටුමක්
දිට්වා ආපදාවෙන් හානි වී අඹන්ගඟකෝරලේ කොහිලවත්ත පාලම භාවිතයට නුසුදුසු තත්ත්වයට පත්ව මාස හතක් ගතව තිබියදීත් එය ප්‍රතිසංස්කරණය නොකිරීම සම්බන්ධයෙන්…
Read More » -
මාස 5කදී රට විරුවන්ගෙන් ඩොලර් බිලියන 3.9ක ආදායමක්
2026 වසරේ මුල් මාස පහ තුළ විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විසින් මෙරටට එවා ඇති මුළු විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර්…
Read More »