සෞඛ්‍යය
වසංගත, වෛරස් පැතිරීම්
නව චිකිත්සාවන්, ඖෂධ නිකුත් කිරීම, රෝහල් පද්ධති
මානසික සෞඛ්‍යය
-
1990 සුවසැරියෙන් යතුරුපැදි හදිසි ප්‍රතිකාර සේවාවක් ඇරඹීමට සැලසුම්
හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් වෙත වඩාත් කඩිනම් සහ කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අරමුණින් 1990 සුවසැරියෙන් යතුරුපැදි හදිසි ප්‍රතිකාර සේවාවක් ආරම්භ…
Read More » -
ඩෙංගු රෝගීන් 83,661 දක්වා ඉහළට – අධි අවදානම් කලාප 175ක්
මෙරට ඩෙංගු ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එම ඒකකය නිකුත් කළ නවතම දත්ත අනුව,…
Read More » -
හොරණ දිස්ත්‍රික් මහ රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශයට
හොරණ දිස්ත්‍රික් මහ රෝහල සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ගැනීම සඳහා වන ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. මේ වන…
Read More » -
ඩෙංගු රෝගීන් 83,000ට ආසන්නයි
ඩෙංගු රෝගීන් 83,000ට ළංවෙයි යන තත්ත්වයක් මෙරට තුළ වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එම ඒකකය නිකුත්…
Read More » -
ඩෙංගු රෝගීන් 82,011 දක්වා ඉහළට – මරණ 61ක්
මෙරට ඩෙංගු ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යමින් පවතින අතර, 2026 වසරේ මේ දක්වා වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් 82,011 ක සංඛ්‍යාවක්…
Read More » -
ඩෙංගු රෝගීන් 81,000 ඉක්මවයි
මෙරටින් මේ වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් 81,511 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය…
Read More » -
උණ වැළඳුණු ළමුන් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන්න – සෞඛ්‍ය අංශ
උණ වැළඳුණු ළමුන් ඇත්නම් අවදානයෙන් සිටින්න උණ රෝග ලක්ෂණ පවතින දරුවන් ප්‍රමාදයකින් තොරව සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු වෙත හෝ ළඟම පිහිටි…
Read More » -
වසරේ මේ දක්වා ඩෙංගු මරණ සංඛ්‍යාව 61ක්
මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 61ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි. එම ඒකකය…
Read More » -
මී උණ අවදානම ඉහළට – සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක්
ශ්‍රී ලංකාවේ බහුලව වාර්තා වන බෝවන රෝග අතර ප්රමුඛ ස්ථානයක් ගන්නා මී උණ (Leptospirosis) රෝගය සම්බන්ධයෙන් ජනතාව වැඩි අවධානයෙන් කටයුතු…
Read More » -
ඩෙංගු මරණ 56 දක්වා ඉහළට – රෝගීන් 77,000 සීමාව පසු කරයි
ඩෙංගු මරණ 56 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම වාර්තාවෙන් අනාවරණය වී තිබේ. එම…
Read More »