Vigasa_Editorial
-
ප්‍රධාන පුවත්
ඥානසාර හිමිට ජම්පරය ලබාදෙයි
ඥානසාර හිමිට ජම්පරය අද (05) පස්වරුවේ ලබාදී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න මහතා සඳහන් කළේය. අධිකරණයට අපහාස කිරීමේ…
Read More » -
ප්‍රධාන පුවත්
උඩරට දුම්රිය ධාවනය අද පස්වරුවේ යළි ඇරඹේ
උඩරට දුම්රිය ධාවනය අද (05) පස්වරුවේ යළි ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. රඹුක්කන සහ පේරාදෙණිය අතර දුම්රිය මාර්ගයට…
Read More » -
ප්‍රධාන පුවත්
ආබාධ සහිත තැනැත්තන්ගේ නව අයිතිවාසිකම් පනත ගැන දීර්ඝ සාකච්ඡාවක්
ආබාධ සහිත තැනැත්තන්ගේ නව අයිතිවාසිකම් පිළිබඳ නව පනත් කෙටුම්පතක් සකස් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී දීර්ඝ සාකච්ඡාවක් පවත්වා තිබේ. 1996 අංක 28…
Read More » -
උණුසුම් පුවත්
ඥානසාර හිමිගේ ඉතිරි සිරදඬුවම් කාලය ක්‍රියාත්මක කරන්න නියෝග
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ ඉතිරි සිරදඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද (05) නියෝග කර තිබේ. අධිකරණයට…
Read More » -
කාලගුණය
ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි අවදානමක් පවතින ප්‍රදේශ සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද (05) පෙරවරු 11.00ට…
Read More » -
ප්‍රධාන පුවත්
ඇඟලුම් අපනයන ආදායම 7.4%කින් පහළට
ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන ආදායම 2026 අගෝස්තු මාසයේදී පසුගිය වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව සියයට 7.4කින් පහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා…
Read More » -
අද විශේෂ
ලෝක ජනාවාස දිනය අදයි – නිවාස 5,000ක් ජනතා අයිතියට
ලෝක ජනාවාස දිනය අදට (05) යෙදී තිබේ. මෙවර දිනයේ තේමාව ලෙස ‘සැමට ප්‍රමාණවත් නිවාස’ යන්න නම් කර ඇත. ගෝලීය වශයෙන්…
Read More » -
ප්‍රධාන පුවත්
ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට
ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි මේ…
Read More » -
කාලගුණය
මි.මී.75 ඉක්මවූ තද වැසි ප්‍රදේශ කිහිපයකට
මි.මී.75 ඉක්මවූ තද වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
Read More » -
අද ලග්න
2026 ඔක්තෝබර් 05 – අද දින ලග්න පලාපල
අද දින ලග්න පලාපල මේෂ ලග්නයඅද දින නව කාර්යයන් ආරම්භ කිරීමට සුදුසු පසුබිමක් ඇති අතර රැකියා කටයුතුවලදී වගකීම් වැඩි විය…
Read More »