Vigasa_Editorial
-
ප්‍රධාන පුවත්
කච්චතිව් ගැන ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ නිරීක්ෂණයට ශ්‍රී ලංකාවේ ප්‍රසාදය
කච්චතිව් ගැන ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ නිරීක්ෂණය සාදරයෙන් පිළිගන්නා බව ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පවසයි. ශ්‍රී ලංකා…
Read More » -
ප්‍රධාන පුවත්
ගෝඨාභය රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක්
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා කළ පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය ලබාදුන් තීරණයට…
Read More » -
ප්‍රධාන පුවත්
තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසමෙන් තීරණයක්
හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ මොරටුව දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.…
Read More » -
ප්‍රධාන පුවත්
චමින්ද කුලරත්නගේ පර්යේෂණ පත්‍රිකාව මෙක්සිකෝ ජාත්‍යන්තර සමුළුවට
චමින්ද කුලරත්නගේ පර්යේෂණ පත්‍රිකාව මෙක්සිකෝවේ පැවති ජාත්‍යන්තර වැඩමුළුවකට ඉදිරිපත් කර තිබේ. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය සහ නීති සම්පාදන ක්‍රියාවලිය පිළිබඳව…
Read More » -
ප්‍රධාන පුවත්
අපේක්ෂා රෝහලේ CT සිමියුලේටර් යන්ත්‍රයේ දෝෂයෙන් රෝගීන් 1,500ක් අසීරුවේ
මහරගම අපේක්ෂා රෝහලේ CT සිමියුලේටර් යන්ත්‍රයේ පවතින තාක්ෂණික දෝෂයක් හේතුවෙන් විකිරණ ප්‍රතිකාර ලබාගැනීමට නියමිත රෝගීන් 1,500කට ආසන්න පිරිසකට ප්‍රතිකාර ආරම්භ…
Read More » -
ප්‍රධාන පුවත්
නාගොඩ වෙඩි ප්‍රහාරයක් අවන්හල් හිමිකරු මරුට – බිරිඳටත් තුවාල
නාගොඩ වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් කළුතර ප්‍රදේශයේ අවන්හලක හිමිකරු අද (9) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම සිදුවීමෙන් ඔහුගේ බිරිඳ ද තුවාල…
Read More » -
ප්‍රධාන පුවත්
කථානායකට එරෙහි විශ්වාසභංගය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ
කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට යොමු කිරීමට නියමිතව තිබේ. කථානායකවරයාට…
Read More » -
කාලගුණය
අද පළාත් රැසකට මි.මී. 75 ඉක්මවූ වැසි
2026 ඔක්තෝබර් 09 දිනට අදාළ කාලගුණ අනාවැකිය අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
Read More » -
අද ලග්න
අද දින ලග්න පලාපල – 2026 ඔක්තෝබර් 09 සිකුරාදා
අද දින ලග්න පලාපල අද දිනයේ ඔබේ ලග්නයට අනුව රැකියා, මුදල්, අධ්‍යාපන, පවුල් සබඳතා සහ ආදර සබඳතා සම්බන්ධයෙන් අවධානය යොමු…
Read More » -
ප්‍රධාන පුවත්
භික්ෂූන් වහන්සේලා ගැන බන්ධනාගාර නීති වෙනස් කිරීමට ජනපතිගෙන් කමිටුවක්
භික්ෂූන් වහන්සේලා බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාම සම්බන්ධයෙන් පවතින නීති හා රෙගුලාසි සංශෝධනය කිරීමට කමිටුවක් පත්…
Read More »