Vigasa_Editorial
-
ක්‍රීඩා
T20 සුපිරි 8 තීරණාත්මක සටන අද – ශ්‍රී ලංකාව vs පාකිස්තානය, අර්ධ අවසන් අවස්ථාව තීරණය වෙයි
ICC Men’s T20 World Cup තරගාවලියේ සුපිරි 8 වටයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අවසන් තරගය ලෙස ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර…
Read More » -
ප්‍රධාන පුවත්
රු. කෝටි 50කට අධික අයිස් හා හෙරොයින් සමඟ අහුංගල්ලේ සිව්දෙනෙකු අත්අඩංගුවට
රුපියල් කෝටි 50කට අධික වටිනාකමක් ඇති අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු ඊයේ (27) පස්වරුවේ පොලීසිය විසින්…
Read More » -
ක්‍රීඩා
සනත් ජයසූරිය අද ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් සමුගනී
ICC Men’s T20 World Cup තරගාවලියේ පාකිස්තානයට එරෙහිව අද (28) පල්ලේකැලේදී පැවැත්වෙන තරගය, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස…
Read More » -
අද විශේෂ
කච්චතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානය වාර්ෂික මංගල්‍යය උත්සවශ්‍රීයෙන් පැවැත්වෙයි
යාපනයට කිලෝමීටර් 64ක් පමණ නිරිත දෙසින් පිහිටි කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද (28) උත්සවශ්‍රීයෙන් පැවැත්විණි. ශ්‍රී ලංකාව…
Read More » -
කාලගුණය
වැසි රහිත කාලගුණයේ වර්ධනයක්
අද (28) දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කරයි. මේ අතර…
Read More » -
අද ලග්න
අද ලග්න පලාපල 2026/2/28 දින ඔබට කෙසේද?
♈ මේෂ අද ඔබට වැඩ කටයුතු සම්බන්ධයෙන් උනන්දුව වැඩි වන දිනයකි. නව සැලසුම් ආරම්භ කිරීමට සුදුසුය. මුදල් කටයුතු සැලකිල්ලෙන් සිදුකරන්න.…
Read More » -
ප්‍රධාන පුවත්
ග්‍රාම නිලධාරීන්ගේ ශ්‍රේණි ගැටලුවට සුබවාදී පොරොන්දුවක් –නිහඬ විරෝධය තාවකාලිකව නවතයි
2009/2010 වසරවල බඳවා ගත් ග්‍රාම නිලධාරීන්ගේ ශ්‍රේණි ගැටලුව සම්බන්ධයෙන් මාර්තු 3 වැනිදා රාජ්‍ය පරිපාලන හා පළාත් පාලන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වීමට…
Read More » -
ප්‍රධාන පුවත්
ගම්පහ මහාධිකරණයෙන් මර්වින් සිල්වා සහ ප්‍රසන්න රණවීර ඇතුළු පිරිසකට අධි චෝදනා
හිටපු අමාත්‍යවරුන් වන මර්වින් සිල්වා සහ ප්‍රසන්න රණවීර ඇතුළු විත්තිකරුවන් පිරිසකට ගම්පහ මහාධිකරණය විසින් අධි චෝදනා භාර දී තිබේ. රජයට…
Read More » -
සෞඛ්‍යය
ආරෝග්‍යා ව්‍යාපෘතියෙන් මාර්තු 2 සිට ඉවත් වීමට GMOA තීරණය කරයි
සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කරන ලද “ආරෝග්‍යා” නව ව්‍යාපෘතියෙන් මාර්තු 2 වැනිදා සිට ඉවත්වීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (GMOA) මධ්‍යම…
Read More » -
ප්‍රධාන පුවත්
පොඩි ලැසී දින 7ක් රඳවා ප්‍රශ්න කිරීමට අධිකරණ අවසර
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් හා ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ බව කියන ජනිත් මධුසංඛ නොහොත් ‘පොඩි ලැසී’ දින 7ක කාලයක් රඳවාගෙන…
Read More »