Vigasa_Editorial
-
ප්‍රධාන පුවත්
විශේෂ මෙහෙයුමකදී ආයුධ සහ මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 15ක් අත්අඩංගුවට
විදේශගත සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට සැක කරන පුද්ගලයන් 15 දෙනෙකු තියුණු ආයුධ සහ මත්ද්‍රව්‍ය සමඟ…
Read More » -
විදෙස්
ජපාන නෞකාවලට හෝමූස් සමුද්‍ර සන්ධියේ ඉඩ ලැබේ ? – බලශක්ති අර්බුදය අතර නව පැතිකඩක්
ජපානයට සම්බන්ධ නෞකාවලට හෝමූස් සමුද්‍ර සන්ධිය භාවිතා කිරීමට ඉරානය සූදානම් බව එරට විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ප්‍රකාශ කර ඇති බව…
Read More » -
ප්‍රධාන පුවත්
කොලොන්නාව නිමාවෙන් බවුසර් සඳහා ඉන්ධන නිකුත් නොකිරීමක් – බෙදාහැරීම පිළිබඳ ගැටළු
අද (21) සහ හෙට (22) යන දිනවලදී ඉන්ධන බෙදාහැරීම සිදුකරන බවට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් කලින් ප්‍රකාශ කර තිබුණද,…
Read More » -
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකා, ජපාන ආරක්ෂක අමාත්‍යවරුන් අතර හමුවක්
ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් ලෙස දෙරටේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර විශේෂ හමුවක් පැවැත්විණි.…
Read More » -
යුද්ධ සහ ගැටුම්
ඉරාන යුද්ධය අවසන් කිරීමට ට්‍රම්ප් නව සැලැස්මක් සලකා බලයි
ලොවපුරා බොහෝමයක් රටවල් සෘජුව හෝ වක්‍රාකාරයෙන් මේවනවිට පීඩා විදින මැතපෙරදික යුද ගැටුම් අවසන් කිරීමේ ඉඟියක් අමෙරිනාකු ජනාදිපති DONALD TRUMP විසින්…
Read More » -
අද විශේෂ
මෙරට රාමසාන් උත්සවය අදට යෙදී තිබේ
ඉස්ලාමීය බැතිමතුන් මහත් භක්තියෙන් යුතුව සමරන රාමසාන් උත්සවය අදයි. පසුගියදා කොළඹ මහ පල්ලිය නිවේදනය කළ පරිදි මෙරට මුස්ලිම් ජනතාව…
Read More » -
අද ලග්න
අද ලග්න පලාපල, ඔබට සුබ දවසක්
♈ මේෂ (Aries) අද ඔබට වැඩකටයුතු වලදී ක්‍රියාශීලීභාවය වැඩිවන දිනයකි. නව අවස්ථා කිහිපයක් ලැබෙන අතර ඒවා හොඳින් පරිහරණය කළහොත් ප්‍රගතියක්…
Read More » -
ප්‍රධාන පුවත්
26 හැවිරිදි කතක් පාළු ළිඳකින් හමුවෙයි – එම ළිදේම කාන්තා මළ සිරුරකුත්
රන්භාන්ඩ කොල්ලකෑමේ නවතම රැල්ලක් බවට සැක කරන සිද්ධියක් මඩකලපුව, වව්නතිව් පොලිස් බලප්‍රදේශයට අයත් කොත්තියාපුලෙයි ප්‍රදේශයේන් වාර්තා වෙයි පසුගියදා පැහැරගනු ලැබූ…
Read More » -
ප්‍රධාන පුවත්
අඛණ්ඩ බලශක්ති සැපයුම රජයේ අධිෂ්ඨානය – ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යාම අභියෝගයක්
ශ්‍රී ලංකාවේ ජනතාවට අඛණ්ඩ බලශක්ති සැපයුම ලබාදීම රජයේ ප්‍රධානම අරමුණ බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි. එම අරමුණ සාර්ථක…
Read More » -
ප්‍රධාන පුවත්
අඛණ්ඩ රාජ්‍ය සේවයක් පවත්වාගැනීම සඳහා පත් කල කමිටුව රැස්වෙයි
ලොවතුල පවතින යුදමය වාතාවරණය හමුවේ මෙරට රාජ්‍ය සේවය විධිමත්ව සහ ක්‍රමානුකූලව පවත්වාගැනීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල කමිටුව පළමු වරට…
Read More »