Vigasa_Editorial
-
ප්‍රධාන පුවත්
වෛද්‍ය ස්ථානමාරු ක්‍රියාවලිය දේශපාලනීකරණය වී ඇතැයි GMOA චෝදනා කරයි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවසන්නේ වෛද්‍ය ස්ථානමාරු ක්‍රියාවලිය දේශපාලන බලපෑම් යටතට ගෙන ගොස් ඇති බවයි. ඔවුන් නිකුත් කළ නිවේදනයකට…
Read More » -
ප්‍රධාන පුවත්
RMV හිටපු නිලධාරීන් 3ක් අත්අඩංගුවට
ව්‍යාජ ආකාරයෙන් වාහන ලියාපදිංචි කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරීන් තිදෙනෙකු අද (26) පෙරවරුවේ අත්අඩංගුවට…
Read More » -
ප්‍රධාන පුවත්
ලෝක වෙළෙඳපොළේ යූරියා මිල $600 ඉක්මවයි – මැදපෙරදිග බලපෑම තවදුරටත් ඉහළට
මැදපෙරදිග කලාපයේ වර්තමාන අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ යූරියා පොහොර මිල ඉහළ යාමක් දක්නට ලැබේ. විදෙස් මාධ්‍ය වාර්තා අනුව, එක්සත්…
Read More » -
ප්‍රධාන පුවත්
රුසියාවේ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාර්ෂවින් ශ්‍රී ලංකාවට
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ඇතිවූ බලශක්ති අභියෝගයන්ට විකල්ප විසඳුම් සෙවීමේ උත්සාහයක් ලෙස රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාර්ෂවින්…
Read More » -
ප්‍රධාන පුවත්
භාණ්ඩ සඟවා වැඩි මිලට අලෙවි කලොත් වැඩ වරදී
ඉන්ධන මිල වැඩිවීමේ බලපෑම හේතුවෙන් මෙරට වෙළෙඳපොළ තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල මේ වන විට සැලකිය යුතු ලෙස ඉහළ ගොස්…
Read More » -
කාලගුණය
මධ්‍යාහ්න කාලයේ ඇතිවිය හැකි දැඩි උනුසුමත් සමඟ සවස 2න් පසු වැසි
ඊයේ දින නිකුත් කරනු ලැබූ අවධානම් උෂ්ණත්ව කාලගුණ නිවේදනයත් සමග අද දින ළමුන් සහ වැඩිහිටි ප්‍රජාව පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන…
Read More » -
අද ලග්න
අද දිනට ලග්න පලාපල සවිස්තරාත්මකව
♈ මේෂ අද ඔබට වැඩ කටයුතු සම්බන්ධයෙන් නව අවස්ථා උදාවිය හැක. කාර්යාලයේ හෝ ව්‍යාපාරයේ ප්‍රගතියක් ලැබීමට ඉඩ ඇත. කෙසේ වෙතත්,…
Read More » -
කාලගුණය
හෙට උණුසුම අවධානය යොමු කළයුතු මට්ටමක
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනුව, හෙට (26) දින බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත්, අනුරාධපුර, මන්නාරම, වවුනියාව සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල…
Read More » -
යුද්ධ සහ ගැටුම්
ට්‍රම්ප්ගේ සටන් විරාම කොන්දේසි පාකිස්තානය හරහා ඉරානයට
අමෙරිකාව විසින් ඉදිරිපත් කර ඇති සටන් විරාම ඉල්ලීම් සහ ඒවාට අදාල කොන්දේසි ඇතුළත් නිල ලේඛනයක් පාකිස්තානය හරහා ඉරානය වෙත ලබාදී…
Read More » -
ප්‍රධාන පුවත්
හිටපු බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ කොළඹ ජාතික රෝහලට
රැඳවුම් නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ සිටින හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන්…
Read More »