Vigasa_Editorial
-
ප්‍රධාන පුවත්
කුවේටයට ගෘහ සේවකයන් ගෙන්වීම ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 10කට පමණයි
කුවේට් රාජ්‍යය වෙත ගෘහ සේවකයන් බඳවා ගැනීම ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10කට පමණක් සීමා කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබේ.…
Read More » -
කාලගුණය
මුහුදු ප්‍රදේශ රැසකට රතු අනතුරු ඇඟවීමක්
කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා විහිදෙන මුහුදු කලාප සඳහා තද සුළං සහ ඉතා රළු මුහුදු තත්ත්වයන් පිළිබඳ රතු නිවේදනයක්…
Read More » -
ව්‍යාපාරික
රුපියලේ ස්ථාවරත්වයට ආර්ථික ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍යයි
ශ්‍රී ලංකා රුපියලට එල්ල වන පීඩනය අවම කර ගැනීම සඳහා ආර්ථික ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම වැදගත් බව ආර්ථික විශ්ලේෂක ධනනාත්…
Read More » -
කාලගුණය
දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් ගිගුරුම් සහිත වැසි
අද (10) දිනය තුළ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටද විටින් විට වැසි හෝ…
Read More » -
යුද්ධ සහ ගැටුම්
ඉරාන ඉලක්ක වෙත අමෙරිකාවෙන් ගුවන් ප්‍රහාර
ඉරානයට එරෙහිව ගුවන් ප්‍රහාර මාලාවක් ආරම්භ කළ බව එක්සත් ජනපද මධ්‍යම අණදෙන විධානය (CENTCOM) සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කර තිබේ.…
Read More » -
අද ලග්න
අද ලග්න පලාපල 2026 ජූනි 10
මේෂ රැකියා සහ ව්‍යාපාර කටයුතුවලදී නව අවස්ථා මතුවිය හැක. කල් දැමූ කාර්යයක් සාර්ථකව අවසන් කිරීමට හැකිවේ. ඉක්මන් තීරණ ගැනීමේදී අවධානයෙන්…
Read More » -
ප්‍රධාන පුවත්
ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස්ගෙන් ආරක්ෂක ලේකම්ට සමුදීමේ හමුවක්
ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික සේවා කාලය අවසන් කර මෙරටින් පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් ආචාර්ය සත්‍යාන්ජල් පාණ්ඩේ…
Read More » -
ප්‍රධාන පුවත්
එල්-නිනෝ බලපෑමට පෙර සූදානම් වීමට රජයේ අවධානය
ඉදිරියේදී ගෝලීය වශයෙන් වර්ධනය විය හැකි එල්-නිනෝ දේශගුණික තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇති විය හැකි බලපෑම් අවම කර ගැනීමේ අරමුණින්…
Read More » -
ප්‍රධාන පුවත්
ඉහළ ආදායම් ලබාදෙන බව පවසා ONLINE මුදල් වංචා කළ තරුණියක් කොටු
ප්‍රසිද්ධ වෙළෙඳ නාමයක් ව්‍යාජ ලෙස භාවිත කරමින් අන්තර්ජාලය ඔස්සේ ඉහළ ආදායම් උපයා ගත හැකි බවට ප්‍රචාරය කර පුද්ගලයෙකුගෙන් මුදල් වංචා…
Read More » -
ප්‍රධාන පුවත්
තලවතුගොඩ අවන්හල් ගින්නෙන් තිදෙනෙක් ජීවිතක්ෂයට
තලවතුගොඩ හන්දිය ආසන්නයේ පිහිටි අවන්හලක අද (09) පෙරවරුවේ හටගත් ගින්නකින් බරපතළ තුවාල ලබා රෝහල්ගත කළ පුද්ගලයින් තිදෙනාම පසුව ජීවිතක්ෂයට පත්ව…
Read More »