Vigasa_Editorial
-
කාලගුණය
අදත් ප්‍රදේශ රැසකට වැසි
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (20) දිනයේ වැසි තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව…
Read More » -
අද ලග්න
අද දින ලග්න පලාපල – 2026 ජූනි 20
මේෂ අද ඔබගේ වැඩ කටයුතු සැලසුම්ගතව ඉදිරියට ගෙනයාමට හැකි වේ. රැකියා සහ ව්‍යාපාරික කටයුතුවලදී නව අවස්ථා උදා විය හැකිය. අධික…
Read More » -
අධ්‍යාපන
සා.පෙළ 2025 ප්‍රතිඵල නිකුත් කෙරේ
2025 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (සා.පෙළ) විභාගයේ ප්‍රතිඵල නිල වශයෙන් නිකුත් කර තිබේ. විභාග දෙපාර්තමේන්තුව සඳහන්…
Read More » -
ප්‍රධාන පුවත්
ඩො.මි 2.5 සිද්ධිය: පරීක්ෂණ තවදුරටත් අඛණ්ඩව
අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් තෙවන පාර්ශ්වයක් අතට පත්වීම සම්බන්ධයෙන් දේශීය හා ජාත්‍යන්තර මට්ටමින් පරීක්ෂණ ක්‍රියාවලිය අඛණ්ඩව සහ විධිමත්ව ක්‍රියාත්මක…
Read More » -
සෞඛ්‍යය
ඩෙංගු ව්‍යාප්තිය පාලනයට ජනාධිපති කාර්ය සාධක බලකායක් අවශ්‍යයි – GMOA
රට තුළ ශීඝ්‍රයෙන් වර්ධනය වන ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීමට කඩිනම් පියවර ගන්නා ලෙස රජයේ…
Read More » -
අද විශේෂ
ශ්‍රී ලංකාවේ පළමු 3D Animation Drone Show එක සමඟ එළි දැක්වූ Prime Marina Project එක
ශ්‍රී ලාංකීය දේපළ වෙළෙඳාම් ඉතිහාසය උඩුයටිකුරු කරමින්, මුළු මහත් කොළඹ නගරයම මවිතයට පත් කළ පෙරළිකාර රාත්‍රියක් පසුගියදා නිමාවට පත් වුණා.…
Read More » -
ප්‍රධාන පුවත්
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ජනතාවාදී නව පනතක් – හර්ෂණ නානායක්කාර
අනාගතයේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ඒ සඳහා ජනතාවාදී නව පනතක් ඉදිරිපත් කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ…
Read More » -
ප්‍රධාන පුවත්
ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අල්ලස් කොමිසමෙන් මහාධිකරණයේ අධිචෝදනා
හිටපු රාජ්‍ය අමාත්‍ය shasheendra rajapaksha ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අද (19) කොළඹ මහාධිකරණය හමුවේ…
Read More » -
ප්‍රධාන පුවත්
ලංකා ලුණු සමාගමේ සාමාන්‍යාධිකාරී අල්ලස් චෝදනාවකට අත්අඩංගුවට
ලංකා ලුණු සමාගමේ වත්මන් සාමාන්‍යාධිකාරීවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව…
Read More » -
ප්‍රධාන පුවත්
ආනයන ගෙවීම් නව ගැසට්ටුව ගැන මුදල් අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ නව ගැසට් නිවේදනයේ අරමුණ ආනයන අපනයන කටයුතු සීමා කිරීම නොවන බව මුදල් හා…
Read More »