Vigasa_Editorial
-
ප්‍රධාන පුවත්
කොළඹ උද්ධමනය 7.3% දක්වා ඉහළට
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට (CCPI) අනුව 2026 ජුලි මාසයේ කොළඹ උද්ධමනය සියයට 7.3 දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා…
Read More » -
ක්‍රීඩා
ඉමේෂා දුලානි වාර්තා කල විස්සයි20 ශතකය
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ඉමේෂා දුලානි අද (31) දඹුල්ලේ පැවති පාකිස්තානයට එරෙහි පළමු විස්සයි20 තරගයේදී වාර්තාගත ශතකයක් රැස් කළාය.…
Read More » -
ප්‍රධාන පුවත්
ජනපති සහ රජය විවේචනය කළ බවට පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට
ජනාධිපතිවරයා සහ රජය අපහසුතාවට පත්වන ආකාරයේ අන්තර්ගත සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ බවට සැක කෙරෙන පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන තිබේ…
Read More » -
සෞඛ්‍යය
ඩෙංගු රෝගීන් 84724 දක්වා ඉහළට – ඩෙංගු මරණ 62ක්
මෙරට ඩෙංගු ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යමින් පවතින අතර, මේ වසරේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් 84724 දක්වා…
Read More » -
ව්‍යාපාරික
බොරතෙල් මිල සුළු ලෙස පහළට
ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (31) දිනයේ සුළු වශයෙන් පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව,…
Read More » -
ව්‍යාපාරික
ADBයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක්
ADBයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක මූල්‍ය සහාය ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200ක…
Read More » -
ප්‍රධාන පුවත්
සංස්කෘතික පදනමක් නැති සංවර්ධනය ප්‍රමාණවත් නෑ – ජනාධිපති අනුර කුමාර දිසානායක
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ රටක් ගොඩනැගීමේදී භෞතික සංවර්ධනය පමණක් ප්‍රමාණවත් නොවන අතර, සංස්කෘතිය, ඓතිහාසික උරුමයන් සහ ජාතික අනන්‍යතාව…
Read More » -
කාලගුණය
අද කාලගුණ අනාවැකිය: ප්‍රදේශ කිහිපයකට මි.මී.100ක තද වැසි
අද කාලගුණ අනාවැකිය අනුව අද (31) දිනය තුළ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට…
Read More » -
අද ලග්න
අද දින ලග්න පලාපල – 2026 ජූලි 31
අද දින ලග්න පලාපල ♈ මේෂ රැකියා කටයුතු සාර්ථකව ඉදිරියට ගෙන යා හැක.නව අවස්ථා කිහිපයක් උදා විය හැක.ඉවසීමෙන් කටයුතු කිරීම…
Read More » -
ප්‍රධාන පුවත්
පුද්ගලික ආරක්ෂක නියෝජිතායතන පනත සංශෝධනයට විශේෂ සාකච්ඡාවක්
දිවයින පුරා ක්‍රියාත්මක වන පුද්ගලික ආරක්ෂක නියෝජිතායතන වඩාත් විධිමත් හා නීත්‍යනුකූල ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහා අදාළ පනත සංශෝධනය කිරීම පිළිබඳ…
Read More »