Vigasa_Editorial
-
ව්‍යාපාරික
වාහන ආනයන බදු මත 50% අධිභාරය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කෙරේ
වාහන ආනයන බදු මත රජය විසින් පනවා ඇති 50%ක අධිභාරය දෙසැම්බර් 31 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ. මෙතෙක් අදාළ අධිභාරය…
Read More » -
ප්‍රධාන පුවත්
සමුපකාර ව්‍යාපාරය ශක්තිමත් වෙළෙඳ ජාලයක් බවට පත් කළ යුතුයි – ජනපති
ශ්‍රී ලංකාව වැනි සීමිත වෙළෙඳපොළක් තුළ භාණ්ඩ හා සේවාවල මිල පාලනය තරගකාරීත්වයට පමණක් භාරදිය නොහැකි බැවින් ශක්තිමත් රාජ්‍ය මිල පාලන…
Read More » -
කාලගුණය
වියළි කාලගුණ තත්ත්වය 68,041කට බලපෑම් කරයි
වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක පුද්ගලයින් 68,041 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි. එම…
Read More » -
ප්‍රධාන පුවත්
මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ ආරක්ෂක සහ රථවාහන වැඩපිළිවෙළක්
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් විශේෂ රථවාහන සහ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ. වාර්ෂිකව පැවැත්වෙන මහනුවර ඇසළ…
Read More » -
ප්‍රධාන පුවත්
Rebuilding Sri Lanka වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කරයි
දිට්වා ආපදාවෙන් බලපෑමට ලක්වූ ප්‍රදේශවල යළි ගොඩනැඟීම් කටයුතු කඩිනම් කිරීම සම්බන්ධයෙන් Rebuilding Sri Lanka ජනාධිපති කාර්ය සාධක බලකාය විශේෂ අවධානය…
Read More » -
ප්‍රධාන පුවත්
විනිසුරු විශ්‍රාම වයස ගැන දිනන දකුණෙන් අදහස
යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ගෙන ඇති උත්සාහය, අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කිරීමට…
Read More » -
ප්‍රධාන පුවත්
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට එන දිනය
අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමට අදාළ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත්…
Read More » -
සෞඛ්‍යය
දිනෙන් දින ඉහල යන ඩෙංගු රෝගීන්
වසරේ මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 91,346ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය…
Read More » -
ප්‍රධාන පුවත්
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානිය ගැන තවදුරටත් සොයා බලන්න – කාදිනල් හිමි
බටහිර මුහුදේදී ගිනිගෙන මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් ශ්‍රී ලංකා මුහුදු සීමාවට සිදුව ඇති බලපෑම සම්බන්ධයෙන් රජය තවදුරටත් සොයා බැලිය…
Read More » -
ප්‍රධාන පුවත්
ළමා හිංසන පැමිණිලි සැලකිය යුතු ලෙස ඉහලට
ළමා හිංසන පැමිණිලි ඉහළට ළමුන් නොසලකා හැරීම, අත්හැර දැමීම මෙන්ම ශාරීරික හා මානසික හිංසනයට ලක්කිරීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉහළ…
Read More »