
විදෙස්
ට්‍රම්ප්ගෙන් ඉරානයට තර්ජන
ට්‍රම්ප්ගෙන් ඉරානයට තර්ජන
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.
තමන් ඝාතනය කිරීමට ඉරානය උත්සාහ කළහොත් හෝ එවැනි සැලසුමක් ක්‍රියාත්මක කළහොත්, අමෙරිකානු හමුදා ඉරානයේ සියලු ප්‍රදේශ ඉලක්ක කර දැඩි ප්‍රතිචාරයක් දක්වන බව ට්‍රම්ප් සඳහන් කර ඇත.
ට්‍රම්ප් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ සිය “Truth” සමාජ මාධ්‍ය ගිණුම හරහා සටහනක් පළ කරමිනි.



