
විදෙස්
හෝමූස් සමුද්‍ර සන්ධිය යළි වසන්න ඉරානය තීරණය කරයි
ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත වසා දැමීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකාව සහ ඊශ්‍රායලය සටන් විරාම එකඟතාවය උල්ලංඝනය කර ඇති බවට එල්ල වන චෝදනා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව එම වාර්තාවල සඳහන් වේ.
මෙම තත්ත්වය හේතුවෙන් කලාපීය ආරක්ෂාව සහ ජාත්‍යන්තර වෙළෙඳ ගමනාගමනය පිළිබඳ අවධානය යළිත් යොමුව තිබේ.



