
ක්‍රීඩා
කාසියේ වාසිය ඕමානයට-ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරනය
පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී 2026, T20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕමානය අතර තරගය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතව තිබේ.
ඒ, කාසියේ වාසිය දිනූ ඕමානය ප්‍රථමයෙන් පන්දුයැවීමට තීරණය කළේය.



