ප්‍රධාන පුවත්

වරාය පිවිසුම් ගුවන් මාර්ගය අධිවේගී මාර්ගයක් ලෙස නම් කරයි

වරාය පිවිසුම් ගුවන් මාර්ගය අධිවේගී මාර්ගයක් බවට නිල වශයෙන් නම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

 

ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන් වේ.

 

අදාළ ගැසට් නිවේදනයට අනුව, වරාය පිවිසුම් ගුවන් මාර්ගයේ මුළු දිග කිලෝමීටර් 5.729කි.

 

ඒ අනුව, මෙතෙක් වරාය පිවිසුම් ගුවන් මාර්ගය ලෙස හැඳින්වූ මෙම මාර්ගය අධිවේගී මාර්ගයක් ලෙස නිල වශයෙන් නම් කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button