ක්‍රීඩා

ශ්‍රී ලංකාවෙන් පාකිස්තානයට ලකුණු 326ක ඉලක්කයක් – අවසන් තරගයේ උණුසුම් සටනක්

ශ්‍රී ලංකාවෙන් පාකිස්තානයට ලකුණු 326ක ඉලක්කයක් ලබාදී තිබෙන්නේ පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදීය.

ශ්‍රී ලංකාවෙන් පාකිස්තානයට ලකුණු 326ක ඉලක්කයක් – පිළිතුරු ඉනිම ඇරඹීමට පාකිස්තානය සූදානම්

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 325ක් ලබාගැනීමට සමත් විය.

ඒ අනුව තුන්කොන් එක්දින තරගාවලියේ ශූරතාව දිනාගැනීම සඳහා පාකිස්තාන කණ්ඩායමට ලකුණු 326ක ඉලක්කයක් හිමිව තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button