විදෙස්

හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අනාවරණයක්

 

සිරගතව සිටින පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් බරපතළ කනස්සල්ලක් PTI පක්ෂය හමුවෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

එහි දැක්වෙන්නේ, ඔහු දැඩි  ඇස් පෙනීමේ අපහසු තාවයකින් පෙළෙමින් සිටින බවයි.

PTI පක්ෂය පවසන්නේ,  කඩිනමින් ප්‍රතිකාර නොලැබුණහොත් ඔහුගේ ඇස් පෙනීම ස්ථිරවම අහිමි විය හැකි බවත්ය.

පක්ෂය වැඩිදුරටත් සඳහන් කරන්නේ, ඔහුට ඔහුගේ පවුලේ සාමාජිකයන් හා නීතිඥයින් හමුවීමට අවස්ථාව සැලසී, අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සඳහා කැමති රෝහලකට මාරු කරනු ලැබිය යුතු බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button