ක්‍රීඩා

විස්සයි20 ලෝක කුසලානය ඉන්දියාවට

අද දින (8) ඉන්දියාවේ අහ්මදාබාද්හි  නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේදී පැවති නවසීලන්තය සහ ඉන්දියාව අතර විස්සයි20 ලෝකු කුසලාන අවසාන මහා  තරතරගාවලියෙන් ඉන්දියාවට විශිෂ්ට ජයක් පලමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කන්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් රැස් කල අතර එයට පිලිතුරු වශයෙන් නවසීලන්ත කන්ඩායමට රැස්කල හැකි වූයේ පන්දුවාර 19ක් තුල සියල්ල දැවී  ලකුණු 159ක් පමනයි

ඉන්දියාව විස්සයි20 ලෝක ශූරයන් බවට අඛණ්ඩව පත්වූ දෙවන අවස්ථාව මෙය වන අතර, මේ දක්වා ඔවුන් තෙවරක් ලෝක ශූරයන් බවට පත්ව තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button