කාලගුණය

අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වියළි කාලගුණ තත්ත්වයක්

01,29, 2026   

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණික තත්ත්වයක් දිගටම පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල මල් තුහින ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

එසේම බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වලටත්, බදුල්ල, ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලටත් අයත් ඇතැම් ස්ථානවල අලුයම් වේලාවන්හිදී මීදුම් සහිත තත්ත්වයක් පවතිනු ඇති බව සඳහන් වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button