ව්‍යාපාරික

ඩොලරයේ විකුණුම් මිල 341.08 දක්වා ඉහළට

අද (16) දිනයේ ඩොලරයේ විකුණුම් මිල 341.08 දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය දත්ත වාර්තාවෙන් අනාවරණය වේ.

එම දත්ත අනුව, ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී තිබේ.

අද දිනයේ එක්සත් ජනපද ඩොලරයක ඩොලරයේ විකුණුම් මිල රුපියල් 341.08ක් ලෙස සටහන් වී ඇති අතර, ගැනුම් මිල රුපියල් 331.67ක් ලෙස දැක්වේ.

මේ අතර, ඊයේ (15) දිනයේ එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 340.92ක් ලෙස සටහන් වී තිබුණි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button