කාලගුණය
ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ විවිධ ප්‍රදේශවල පවතින සහ බලාපොරොත්තු වන කාලගුණ තත්ත්වයන් පිළිබඳ වාර්තා මෙහි අන්තර්ගත වේ. වර්ෂාධික පළාත්වල තත්ත්වය, උෂ්ණත්වය, සුළංවේගය, ගිගුරුම් සහිත වැසි, වියළි කාලය, සහ príවර්තන කාලගුණික තත්වයන් සම්බන්ධයෙන් යාවත්කාලීන තොරතුරු මෙය සපයයි.
ඔබේ දිනපතා වැඩසටහන් සහ ගමන් සදහා නිවැරදි මාර්ගෝපදේශයක් ලෙ
-
අදත් ප්‍රදේශ රැසකට මි.මී. 75 ඉක්මවූ තද වැසි
ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට බටහිර දෙසට ගමන් කරමින් පැවතියද, එහි බලපෑම අද (23) දිනයේදීත් පවතින…
Read More » -
අඩු පීඩන කලාපයෙන් පළාත් කිහිපයකට මි.මී. 100ට වැඩි වැසි
අඩු පීඩන කලාපය දක්වා වර්ධනය වී ඇති ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය කැළඹිලි තත්ත්වය හේතුවෙන් අද (22) දිවයින පුරා…
Read More » -
ප්‍රදේශ රැසකට මි.මී. 100 ඉක්මවූ වැසි
වැසි සහ මුහුදු තත්ත්වය පිළිබඳ අවධානයෙන් සිටින්න ප්‍රදේශ රැසකට මි.මී. 100 ඉක්මවූ වැසි අද (21) දිනයේදීත් ඇති විය හැකි බව…
Read More » -
ප්‍රදේශ රැසකට නායයෑම් අනතුරු ඇඟවීම්
පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ සඳහා නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ…
Read More » -
ප්‍රදේශ රැසකට නායයෑම් අනතුරු ඇඟවීම්
පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ සඳහා නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි…
Read More » -
දිස්ත්‍රික්ක 07කට ප්‍රබල අකුණු අවදානමක් ගැන අනතුරු ඇඟවීමක්
ප්‍රබල අකුණු අවදානම සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දිස්ත්‍රික්ක කිහිපයක ජනතාවට අවධානයෙන් සිටින ලෙස දැනුම් දී තිබේ. අද (20) පෙරවරු…
Read More » -
පළාත් 6කට මි.මී. 100ක තද වැසි
පළාත් 6කට මි.මී. 100ක තද වැසි ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැලඹිලි…
Read More » -
ප්‍රදේශ කිහිපයකට අදත් මි.මී. 75 ඉක්මවූ තද වැසි
අදත් මි.මී. 75 ඉක්මවූ තද වැසි ප්‍රදේශ කිහිපයකට ඇතිවීමේ අවදානමක් අදත් මි.මී. 75 ඉක්මවූ තද වැසි දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇති…
Read More » -
ප්‍රදේශ කිහිපයකට හෙට උණුසුම් කාලගුණයෙන් අවදානමක්
හෙට උණුසුම් කාලගුණය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජනතාවට අවධානයෙන් පසුවන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. එම දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ…
Read More » -
මි.මී. 75 ඉක්මවූ තද වැසි ගැන ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීමක්
මි.මී. 75 ඉක්මවූ තද වැසි අද පස්වරු 1.00න් පසුව දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය…
Read More »