උණුසුම් පුවත්
-
නාමල් රාජපක්ෂ සහ ජානකී සිරිවර්ධන යළි රිමාන්ඩ්
නාමල් රාජපක්ෂ සහ ජානකී සිරිවර්ධන නොවැම්බර් 6 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (23) නියෝග කළේය.…
Read More » -
තිසකුට්ටි අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසයට එයි
තිසකුට්ටි අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසයට අද (23) පැමිණ තිබේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන තිසකුට්ටි මහතා එම කොට්ඨාසය වෙත පැමිණ…
Read More » -
විහාර මහාදේවි උද්‍යානයේ සත්යග්රහ භූමියේ නොසන්සුන්තාවක්
විහාර මහාදේවි උද්‍යානයේ සත්යග්රහ භූමියේ නොසන්සුන්තාවක් හටගෙන තිබෙන්නේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් සිදුකරන සත්‍යග්‍රහය…
Read More » -
බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක් ගැන අනතුරු ඇඟවීමක්
බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක් හෙට (23) දිනය වනවිට නිර්මාණය වීමට ඉඩ ඇති බැවින් මුහුදු කටයුතුවල නිරත වන පිරිස් අවධානයෙන්…
Read More » -
දැදුරු ඔය ගංවතුර අවදානම ඉහළට – ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීම්
දැදුරු ඔය ගංවතුර අවදානම ඉහළ යා හැකි බැවින් ඔය ආශ්රිත පහත්බිම්වල පදිංචිකරුවන්ට අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.…
Read More » -
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘතයි
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කෙරේ ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් අද (21) විවෘත කළ බව ජලාශය…
Read More » -
කළුතර බන්ධනාගාරයේ පාර්සල් සිද්ධියකින් පසු අහසට වෙඩි
කළුතර බන්ධනාගාරයේ පාර්සල් සිද්ධියක් හේතුවෙන් අද (21) පස්වරුවේ ආරක්ෂක නිලධාරීන් අහසට වෙඩි තබා තිබේ. බන්ධනාගාරයෙන් පිටත සිට පැමිණි පුද්ගලයෙකු එහි…
Read More » -
ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගැනීමට වරෙන්තු
අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද…
Read More » -
සුගීෂ්වර බණ්ඩාර යළි රිමාන්ඩ්
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා ලබන ඔක්තෝබර් 28 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට…
Read More » -
පැය 24ක් තුළ අඩු පීඩන කලාපයක් ඇතිවීමේ අවදානමක්
පළාත් කිහිපයකට තද වැසි ඇතිවිය හැකියි අඩු පීඩන කලාපයක් ඉදිරි පැය 24ක කාලය තුළ ශ්‍රී ලංකාව ආසන්නයේ වර්ධනය විය හැකි…
Read More »