Vigasa_Editorial
-
ප්‍රධාන පුවත්
බද්දේගම වෙඩිතැබීමට සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට
බද්දේගම වෙඩිතැබීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. බද්දේගම, හල්පාතොට ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට මෝටර්…
Read More » -
ප්‍රධාන පුවත්
වැඩිහිටි දීමනාව ඔක්තෝබර් 01 සිට
2026 සැප්තැම්බර් මාසයට අදාළ වැඩිහිටි දීමනාව ඔක්තෝබර් 01 වනදා සිට අදාළ ප්‍රතිලාභීන්ගේ අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතව තිබේ.…
Read More » -
උණුසුම් පුවත්
ශෂී වීරවංශ නඩුව ඔක්තෝබර් 12ට කල්යයි
ශෂී වීරවංශ නඩුව අද (29) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක්…
Read More » -
උණුසුම් පුවත්
ක්‍රිෂ් නඩුවේ සිව්වැනි විත්තිකරු ලෙස නාමල් නම් කෙරේ
ක්‍රිෂ් නඩුවේ නාමල් රාජපක්ෂ මහතා සිව්වැනි විත්තිකරු ලෙස නම් කර ඇති බව වාර්තා වේ. ආන්දෝලනාත්මක ‘ක්‍රිෂ්’ ගනුදෙනුවට අදාළව අල්ලස් හෝ…
Read More » -
අධ්‍යාපන
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන නිලධාරීන් දැනුවත් කෙරේ
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අදාළව පළාත් සහ කලාප මට්ටමේ අධ්‍යාපන නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉසුරුපාය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ…
Read More » -
අද විශේෂ
අද ලෝක ප්රවෘත්ති සහ ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනයයි
ලෝක ප්රවෘත්ති සහ ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනය අද (28) සමරනු ලබයි. ඒ වෙනුවෙන් සංවිධානය කළ විශේෂ සැමරුම් උත්සවයක් සෞඛ්‍ය හා…
Read More » -
ප්‍රධාන පුවත්
රථවාහන වැරදි කළොත් රියදුරන්ගේ ලකුණු අඩුවෙයි
රියදුරන්ගේ ලකුණු අඩුකිරීම සඳහා හඳුන්වාදීමට නියමිත නව ක්‍රමවේදයේ සය මසක නියමු ව්‍යාපෘතිය ලබන ඔක්තෝබර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර…
Read More » -
ප්‍රධාන පුවත්
ශානි සහ රවීට එරෙහි පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට
ශානි සහ රවීට එරෙහි පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ශානි…
Read More » -
ප්‍රධාන පුවත්
කතරගම-බුත්තල පාරේ වනඅලින්ට කෑම දුන්නොත් නඩු
වනඅලින්ට කෑම දීම හේතුවෙන් කතරගම – බුත්තල මාර්ගයේ රැඳී සිටින වනඅලින් රථවාහනවලින් ආහාර ලබාගැනීමට හුරුවී ඇති බැවින්, එවැනි ක්‍රියාවල නිරත…
Read More » -
ප්‍රධාන පුවත්
කටුනායක අධිවේගයේ සොරකම්වලින් හානිය රු. මිලියන 1,770 ඉක්මවයි
කටුනායක අධිවේගයේ සොරකම් සම්බන්ධයෙන් සිදුකළ විගණන පරීක්ෂණයකදී, එම මාර්ගයට සිදුව ඇති සමස්ත හානිය රුපියල් මිලියන 1,770 ඉක්මවන බව අනාවරණය වී…
Read More »