Vigasa_Editorial
-
උණුසුම් පුවත්
සජින් වාස්ට ඇප
දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන ඇප මත මුදා හැරීමට…
Read More » -
ප්‍රධාන පුවත්
මාතරින් නීතිවිරෝධී ලෙස මිල වෙනස් කළ යූරියා පොහොර කිලෝ 50 ඇසුරුම් 179ක් වටලයි
මාතර ප්‍රදේශයක නීතිවිරෝධී ලෙස යූරියා පොහොර මිල සහ තොරතුරු වෙනස් කර විකිණීමට සූදානම් කර තිබූ ස්ථානයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය…
Read More » -
ප්‍රධාන පුවත්
සංවිධානාත්මක අපරාධ මැඩලීමට ප්‍රබල නීති පනතක් – සති දෙකක් තුළ ඉදිරිපත් කිරීමේ සැලසුම
කොඩිතුවක්කු මහතා පවසයි. මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම පිළිබඳව පැවැත්වූ මාධ්‍ය වැඩසටහනකදී අදහස් දැක්වූ ඔහු සඳහන් කළේ, මෙම නව…
Read More » -
ප්‍රධාන පුවත්
වත්කම් හා බැරකම් ප්‍රකාශ Online ක්‍රමයට අනිවාර්යයි – මධ්‍යගත ඉලෙක්ට්‍රොනික් පද්ධතිය අද සිට
වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම සඳහා මධ්‍යගත ඉලෙක්ට්‍රොනික් පද්ධතිය අද (31) දින සිට විවෘත කර ඇති බව අල්ලස් හෝ…
Read More » -
උණුසුම් පුවත්
රයිස්, කොත්තු සහ ප්ලේන් ටී මිල ඉහළට – අද මධ්‍යම රාත්‍රියේ සිට නව මිල ගණන්
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට රයිස් සහ කොත්තු වර්ගවල මිල රුපියල් 30කින් ඉහළ දමා ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.…
Read More » -
උණුසුම් පුවත්
පලස්තීනුවන්ට මරණ දණ්ඩනය ලබාදීමට ඉශ්‍රායලයෙන් නව නීතියක්
මාරාන්තික ප්‍රහාර සිදු කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් ලෙස තීරණය කරන පලස්තීනුවන්ට මරණ දණ්ඩනය ලබාදීමට ඉශ්‍රායල පාර්ලිමේන්තුව විසින් නව නීතියක් ඊයේ (30)…
Read More » -
යුද්ධ සහ ගැටුම්
කුවේටයේ තෙල් නෞකාවකට ඉරාන ප්‍රහාරයක් – ජීවිත හානි නොමැත
යුද ගිනිදැල් අලුත් කරමින් ඩුබායි වරායේ නවතා තිබූ කුවේටයට අයත් බොරතෙල් ප්‍රවාහන නෞකාවක් ඉලක්ක කරමින් ඉරානය විසින් ප්‍රහාරයක් එල්ල කර…
Read More » -
ප්‍රධාන පුවත්
රජයේ වෛද්‍යවරුන්ගේ දිපව්‍යාප්ත එක්දින වැඩවර්ජනය අද (31) – හදිසි සේවා සාමාන්‍ය ලෙස
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (31) උදෑසන 08.00 සිට දිපව්‍යාප්ත එක්දින සංකේත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව…
Read More » -
අද ලග්න
අද සවිස්තරාත්මක ලග්න පලාපල
♈ මේෂ (Aries) අද ඔබට වැඩ කටයුතු සාර්ථකව ඉටු කරගත හැකි දිනයක් වේ. රැකියාවේදී නව අවස්ථා ලැබීමට ඉඩ ඇත. නායකත්ව…
Read More » -
අධ්‍යාපන
ශිෂ්‍යත්ව විභාගය 2026 අයදුම්පත් කැඳවීම ඇරඹේ – අවසන් දිනය අප්‍රේල් 30
2026 අගෝස්තු මස 9 වන ඉරිදා පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීම අද (30) දින සිට…
Read More »