Vigasa_Editorial
-
ප්‍රධාන පුවත්
ව්‍යාජ CCTV දඩ SMS ගැන CERT අනතුරු අඟවයි
මාර්ගවල CCTV කැමරා මඟින් රථවාහන වැරදි හඳුනාගෙන ඇති බව පවසමින් ජනතාව වෙත යොමු කෙරෙන ව්‍යාජ SMS සහ WhatsApp පණිවුඩ පිළිබඳව…
Read More » -
ප්‍රධාන පුවත්
රජයේ වතු ඉඩම් ආයෝජනයට දෙවන අදියර ඇරඹේ
ඌණ උපයෝජිත රජයේ වතු ඉඩම් සහ දේපළ ආයෝජනය සඳහා ලබාදීමේ දෙවන අදියර ආරම්භ කර ඇති බව වැවිලි හා ප්‍රජා යටිතල…
Read More » -
ප්‍රධාන පුවත්
කාන්තා සෞඛ්‍යය පවුලකම ශක්තියක් – සජිත් ප්‍රේමදාස
විපක්ෂ නායක SAJITH PREMADASA මහතා පවසන්නේ කාන්තා සෞඛ්‍යය යනු කාන්තාවන්ට පමණක් සීමා වූ කරුණක් නොව, සෑම පවුලකම යහපැවැත්ම හා ස්ථාවරත්වය…
Read More » -
ව්‍යාපාරික
ඉරාන-අමෙරිකා උණුසුමෙන් ලෝක ඉන්ධන මිල ඉහළට
මැදපෙරදිග කලාපයේ උණුසුම් ආරක්ෂක තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් යළි ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අමෙරිකාව…
Read More » -
ප්‍රධාන පුවත්
අබුඩාබිවලින් ශ්‍රී ලාංකික තරුණයන් 7ක් පිටුවහල් කරයි
මැදපෙරදිග කලාපයේ පවතින යුද තත්ත්වයන්ට අදාළ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවල ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ තබා ගැනීමත්, ඒවාට ‘Like’…
Read More » -
ප්‍රධාන පුවත්
වැලිකඩ OIC අත්අඩංගුවට – චීන ජාතිකයන්ගේ පැමිණිල්ලෙන් තොරතුරු රැසක් එලියට
චීන ජාතිකයන් පිරිසක් විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් මත, පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වැලිකඩ පොලිසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරික්ෂක…
Read More » -
ප්‍රධාන පුවත්
IMF සමාලෝචන දෙකට අනුමැතිය
ශ්‍රී ලංකාව සඳහා ක්‍රියාත්මක වන විස්තීර්ණ ණය පහසුකමේ පස්වන සහ හයවන සමාලෝචන සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩල අනුමැතිය…
Read More » -
කාලගුණය
ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව…
Read More » -
අද විශේෂ
හජ් උත්සවයට දිවයින පුරා විශේෂ ආරක්ෂාව
ලොව පුරා මුස්ලිම් ජනතාවගේ මහත් භක්තියෙන් සමරනු ලබන හජ් උත්සවය අද (28) දිනට යෙදී තිබේ. ඉස්ලාමීය දින දර්ශනයේ දුල් හජ්…
Read More » -
අද ලග්න
අද ලග්න පලාපල 2026 මැයි 28
මේෂ අද වැඩකටයුතු වලදී නව ආරම්භයන් සඳහා සුදුසු වාතාවරණයක් උදා වේ. රැකියාව සහ ව්‍යාපාරික කටයුතු වලදී තීරණ ගැනීමේදී විශ්වාසයෙන් ක්‍රියා…
Read More »