Vigasa_Editorial
-
යුද්ධ සහ ගැටුම්
ඉරානයෙන් කුවේට් සහ බහරේන්හි අමෙරිකානු හමුදා කඳවුරු 8කට ප්‍රහාර
ඉරානයේ විප්ලවීය ආරක්ෂක හමුදාව පවසන්නේ කුවේට් සහ බහරේන්හි පිහිටි අමෙරිකානු හමුදා ස්ථාන 08ක් ඉලක්ක කර ප්‍රහාර මාලාවක් එල්ල කළ බවයි.…
Read More » -
සෞඛ්‍යය
පොසොන් දන්සැල් 18,129ක් ලියාපදිංචි
පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සැල් 18,129ක් ඊයේ (27) පස්වරුව වන විට ලියාපදිංචි කර තිබූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය…
Read More » -
ප්‍රධාන පුවත්
පොසොන් උත්සවයට අනුරාධපුරය සූදානම්
ජාතික පොසොන් උත්සවය වෙනුවෙන් ඓතිහාසික මිහින්තලය, අනුරාධපුර අටමස්ථානය සහ තන්තිරිමලේ රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් සියලු සංවිධාන කටයුතු මේ වනවිට අවසන්…
Read More » -
ප්‍රධාන පුවත්
මත්පැන් බෝතල් ආරක්ෂිත ස්ටිකර් වියදම ගැන කාරක සභාවේ අනාවරණයක්
මත්පැන් බෝතල් සඳහා භාවිත කරන ආරක්ෂිත ස්ටිකර් පද්ධතිය සම්බන්ධයෙන් වැදගත් කරුණු කිහිපයක් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබේ.…
Read More » -
කාලගුණය
දිස්ත්‍රික්ක රැසකට තද වැසි සහ තද සුළං පිළිබඳ කාලගුණ අනතුරු ඇඟවීම්
අද දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 ඉක්මවිය හැකි…
Read More » -
අද ලග්න
අද ලග්න පලාපල 2026 ජූනි 28
♈ මේෂ රැකියාව හා මුදල්: රැකියා කටයුතු සැලසුම් කළ පරිදි ඉදිරියට ගෙන යා හැක. නව අවස්ථා පිළිබඳ සුබ ආරංචි ලැබීමට…
Read More » -
ප්‍රධාන පුවත්
2027 සිට 6 ශ්‍රේණිය සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සියල්ල සූදානම්
ලබන වසරේ සිට 6 ශ්‍රේණිය සඳහා හඳුන්වාදෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සම්පූර්ණ සූදානමක පසුවන බව ජනාධිපති…
Read More » -
ප්‍රධාන පුවත්
පානීය ජල බෝතල්වල ඇසුරුම් කළ නීතිවිරෝධී මත්පැන් තොගයක් අත්අඩංගුවට
පොසොන් පොහෝ දිනය ඉලක්ක කර අලෙවි කිරීමට සූදානම් කර තිබූ නීතිවිරෝධී මත්පැන් තොගයක් සමඟ සැකකරුවෙකු සුරාබදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන…
Read More » -
ප්‍රධාන පුවත්
සාමවිනිසුරුවන්ට සජිත්ගෙන් සැර පණිවිඩයක්
දේශපාලඥයන් මෙන්ම සාමවිනිසුරුවන්ද ජනතා විශ්වාසය රැකෙන අයුරින් ස්වයං නියාමනයකට යටත්ව, ආචාරධර්ම පිළිපදිමින් සිය රාජකාරි ඉටු කළ යුතු බව විපක්ෂ නායක…
Read More » -
ප්‍රධාන පුවත්
රාජ්‍ය ව්‍යවසායන් කිහිපයක් තවමත් ඉහළ මූල්‍ය අවදානම් මට්ටමේ
රජය සතු ව්‍යවසායන් පිළිබඳ සිදු කළ මූල්‍ය අවදානම් විශ්ලේෂණයට අනුව ආයතන කිහිපයක් තවදුරටත් ඉහළ මූල්‍ය අවදානම් මට්ටමක පවතින බව 2027…
Read More »